| පාසල ආරම්භ වූ දිනය | 1911 |
|---|---|
| ජාතික පාසලක් වූ දිනය | 1993 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 03303 |
| සංගණන අංකය | 21026 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 16 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | මහියංගනය |
| කොට්ඨාසය | මහියංගනය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මහියංගනය |
| ග්‍රාම සේවක වසම | පූජානගරය 3D |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 54 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2960 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | තද නිල්, අහස් නිල්, මෙරොන් |