මෙම විදුහලෙහි සමාරමභය ක්‍රි.ව. 1911 වර්ෂයෙහි වූ අතර එය මහියංගණ පූජා භූමියෙහි සථාපනය වූ අලුත් නුවර ම්ශ්ර පාසල නම්න් නම් දැරීය. එහිආරම්භක විදුහල්පති තුමා වන්නේ R.M. අප්පුහාමි මහතා බව කියවේ. පූජා භූමියේ සංවර්ධන අවශ්‍යතා මත විදුහලේ ගොඩනැගිලි ඉවත් කිරීම හා ඒ වෙනුවට දැනට ජාතික පාසල ස්ථාපිත භූමියේ මහියංගණ විද්‍යාලය නමින් 1934.11.1 දින මෙම විදුහල ස්ථාපිත විය. එම නව විදුහලේ විදුහල්පති වූයේ R.M. සුහනේරිස් මහතායි. තවත් එක් ගුරුවරයෙක් පමණක් විදුහලට පත් කර තිබූ අතර මුලම සිසුන් සංඛ්‍යාව 65 කි. ඉගෙනීම සදහා එක් ශාලාවක් සහ ගුරු නිවාසයකුත් සමන්විත මෙම විදුහල 1965 වර්ෂයේදි මහියංගණ මහා විදුහල ලෙස උසස් කෙරුණි. විදුහලේ සංවර්ධනය සමග පිළිවෙලින් 1985 දී මහා විදුහලක් ලෙසත් 1990 දී ජාතික පාසලත් ලෙස උසස් කෙරුණි...