භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
        • කණිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
        • ජේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • කණිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ජේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මහියංගන ජාතික පාසල

"දියත දිනන විනයගරුක පූර්ණ මිනිසෙක් බිහිකරමු" දැක්ම තේමා කොට ගත් මහියංගන ජාතික පාසලේ පුරා ශත වර්ෂයකට අධික කාලයක් නිපුණතා සපිරි සමබර පෞරුෂයකින් යුත් පිරිසක් දැයට දායාද කරමින් මහඟු මෙහෙවරක නිරත වී තිබේ. ප්‍රජාවන හා ආවේදන ශ්‍රේෂ්ඨ සංවර්ධනයට බෙහෙවින් මුල්තැන දී තිබූ අතර අධ්‍යාපනයේ දුවන සංකලපය වන මනෝචාල සංවර්ධනය සදහා දැඩි දුෂ්කර කාර්යයක නිරත වන්නට සිදු වී තිබේ.එකී දුෂ්කරතාවලට මූලික හේතු සාදකයක් ලෙස වර්තමානයේ අප හදුනා ගන්නේ තාක්ෂණික පහසුකම් සදහා වූ ගැටලුව යි.වර්තමානය වන විට විශ්වයම තොරතුරු තාක්ෂණ යුගයක කටයුතු කරමින් සිටින අතර අප විදුහල මේ යුගයට සම්බන්ධ කිරීමේ අරමුණින් විද්‍යාලීය තොරතුරු තාක්ෂණ අංශය වෙබ් අඩවියක් නිර්මාණය කිරීම මාගේ සතුටට ඉමහත් කරුණකි.තොරතුරු තාක්ෂණ අංශයට ඉදිරියටත් මෙවැනි කාර්යයන් කිරීමට හැකියාවක් ලැබේවායි ප්‍රාර්තනා කරන අතර මෙම වෙබ් අඩවිය තුළින් සුවහසක් දෙනාට පාසල පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇතැයි විශ්වාස කරමි.

විදුහල්පති,

මහියංගන ජාතික පාසල

 

 

 

 

 

 

Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hospital Road,Mahiyanganaya

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Mahiyangana N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk