භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
        • කණිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
        • ජේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙළ හා සුසංයෝගය වැඩි කරන ප්‍රධාන අංගය නිල ඇඳුමයි. නිල ඇඳුම භාවිතා කිරිමේදි පහත නිති අනුගමනය කළ යුතුය.

පිරිමි ළමයින්(6-9 ශ්‍රේණි)

  1. කොණ්ඩය කෙටි කොට පැත්තට පීරන්න.(පැති කොටස හිසකෙස් අඟල් 1/2 ක් දිග)
  2. කොණ්ඩයේ ඉහළ කොටස අඟල් 2ක් දිගයි. හිසෙහි පැත්ත සහ හිස මුදුන වෙන වෙනම නොපෙනේ.
  3. පාසල් ලාංඡන සාක්කුවේ දකුණු ඉහල කොනෙහි මැහුම් කළ යුතුයි.
  4. අතෙහි ඉහල දාරයේ සිට වැලිමිට දක්වා අඟල් 4 කි.
  5. ටෝසෝ කොටසේ අවසාන සිපර් මායිමේ සිට අඟල් 2 ක් විය යුතුය.
  6. කලිසමේ පහල දාරය සහ දණහිස අතර දුර අඟල් 02 කි.
  7. කලු මේස් සහ කලු සපත්තු පැළදිය යුතුය.
  8. නිල ඇඳුම සඳහා ඹරලෝසු පැළදීම සපුරා තහනම් ය.

පිරිමි ළමයින්(10-13 ශ්‍රේණි)

  1. කොණ්ඩය කෙටි කොට පැත්තට පීරන්න.(පැති කොටස හිසකෙස් අඟල් ක් දිග)
  2. කොණ්ඩයේ ඉහළ කොටස අඟල් 2ක් දිගයි. හිසෙහි පැත්ත සහ හිස මුදුන වෙන වෙනම නොපෙනේ.
  3. පාසල් ලාංඡන සාක්කුවේ දකුණු ඉහල කොනෙහි මැහුම් කළ යුතුයි.
  4. සපත්තු වර්ණය කළු විය යුතු අතර විවිධ විලාසිතාවන්ගේ සපත්තු නොපැළඳිය යුතුය.
  5. කමිසය වැලමිටෙන් අඟල් 4ට නොවැඩි විය යුතුය.
  6. කලිසමේ පිටුපස සාක්කුව දකුණු පැත්තේ තිබිය යුතුය.
  7. කලිසමේ පහල දාරය සපත්තු මට්ටමින් විය යුතු අතර ඉහල ඉණ ආකාරයේ පැළඳිය යුතු නොවේ.
  8. කලිසමේ පහල දාර සමන්තර විය යුතුය.
  9. නිල ඇඳුම සදහා ඔරලෝසු පැළඳිම සපුරා තහනම් ය.

 

ගැහැනු ළමුන් (6-13 ශ්‍රේණි)

  1. හිස මැද භාගයේ හොඳ පෙනුමක් ඇතිවන පරිදි හිසකෙස් අඩකින් බෙදිය යුතුය.
  2. පාසල් ලාංජනය ගවුමේ වම් පස පැළඳිය යුතුය.
  3. වැලමිට මායිම යනු ගවුමේ ඉණයි.
  4. ගවුමේ වාටිය දණහිසේ පහළ සිමාවේ පිහිටා තිබිය යුතුය.
  5. සුදු මේස් හා සුදු සපත්තු පැළදිය යුතුය.
  6. හිසකෙස් කන් වසා නොගන්නා ලෙස පිළිවෙළකට පීරන්න.
  7. ඉන පටිය අඟල් 2 නොඉක්ම විය යුතුය.
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hospital Road,Mahiyanganaya

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Mahiyangana N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk