භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
        • කණිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
        • ජේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

 

සුදු බුදු රැස් විහිදා දිදුලන මහවැලි ගං තීරේ

මියුගුණ සෑ රජිදා පහසින් පිවිතුරු බිම් තීරේ

වැජභෙන සේ එහ රැස් විහිදා

මහියංගන මැදි විදුහල් මාතා 

සැරදේ නිති සැමදා බැබලේ සිප් අඹරේ.....

 

දරු සෙනෙහස් වඩවා අපවෙත සිප් කිරි දී පොවනා

නැණ යහගුණ වඩවා දිවියේ නිසි මාවත පෙන්වා

වෙහෙසන ඇප කැප වී ඇදුරු මඩුලු අපගේ 

සැරදේ සැප වඩවා ඔවුනගේ දිවි මග බැබලේවා.....

 

වියතුන් මහතුන් දෑ විරුවෝ

ලක්මව වෙල නිති බිහි කරවා

ගුණයෙන් සපිරුණූ සිසු දරුවෝ

ඔබේ නමින් දිවි සරු කරවා

ගිය ගිය තැන නම බැබලූවෝ

සැමතැන සැම කිතුගොස වඩවා.....

 

මහියංගන මැදි විදුහල් මාතා.....

 

දින දින සැමදින සැරදේවා.....

දින දින සැමදින සැරදේවා.....

 

 

 

Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hospital Road,Mahiyanganaya

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Mahiyangana N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk