භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
        • කණිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
        • ජේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් සඳහා පනවා ඇති ආචාර ධර්ම පද්ධතිය

     

    1. පෙ.ව. 7.15 ට පෙර සිසු සිසුවියන් තම පන්තිය සහ අවට පිරිසිදු කළ යුතුය.
    2. පෙ.ව. 7.30 ට නාදවන සීනුවට තම තමන්ට නියමිත ස්ථාන කරා ගොස් උදෑසන ආගමික වතාවත්වල නිරත වියයුතුය.
    3. සෑම සිසු සිසුවියක්ම තමාට නියමිත නිළ ඇඳුමින් සැරසී පැමිණිය යුතුය.
    4. විලාසිතා, කොණ්ඩ කටු, අනවශ්‍ය ආභරණ, ඉනපටි කිසිවක් පැළදීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
    5. ගුරුභවතුන්ගේ අවසරයක් නොලබා කිසිවිටක පන්තියෙන් බැහැරවීම නොකළ යුතුය.
    6. විවේක කාලයේදී පමණක් පාසල් ආපන ශාලාව පරිහරණය කළ යුතු අතර, අදාල ගුරු භවතෙකුගේ විධිමත් අවසරය මත ඊට පරිබාහිර අවස්ථාවක එක් වතාවක් පමණක් ඊට අවසර ලබාගත හැකිය.
    7. තම විෂයට අදාල ගුරුභවතෙකු පාසල් නොපැමිණි අවස්ථාවක පන්ති නායක/ නායිකාවන්ගේ මූලිකත්වයෙන් සුදුසු පැවරුමක් වෙනුවෙන් එම කාලච්ඡේදය යෙදවිය යුතුය.
    8. පහත සඳහන් ලේඛන පන්ති කාමරය තුළ පවත්වාගෙන යෑම සියලුම සිසු දරුවන්ගේ වගකීමකි.
    • පන්ති කාලසටහන
    • පිරිසිදු කිරීමේ කාලසටහන
    • විෂයභාර ගුරු නාමලේඛනය
    • විෂය නායක/ නායිකා සහ පන්ති නායක, නායිකා නාම ලේඛනය
    1. ආහාර ගැනීම තම පන්ති කාමරය තුළ නිහඬව අසුන්ගෙන කළයුතු අතර ඉතිරි ආහාර හා කඩදාසි කැලි කසල නියමිත ස්ථානවල පමණක් දැමිය යුතුය.
    2. සෑම පන්තියකම කසල බදුනක් තබාගත යුතුය. ඉදල් කොසු ප්‍රවේශම් සහිතව තබා ගැනීම පන්ති නායක/ නායිකාව සතු වගකීමකි. විවේක කාලයේදී හැර සිසු සිසුවියන් පාසල් මිදුලේ රැදී නොසිටිය යුතුය.
    3. ඉගෙනීම් කටයුතු සඳහා පන්තියෙන් බැහැරව යන්නේ නම් සීනුව නාද වූ පසු පෙළගැසී අදාළ ස්ථානවලට යා යුතුය.
    4. විදුහලට නොපැමිණි සෑම දිනකම මෙම වාර්තා පොතෙහි ආදාළ ස්ථානයෙහි දෙමාපියන් ලවා නොපැමිණිමට හේතුව සඳහන් කරවා අත්සන් කොට ගෙන ගුරු අනුමැතියද ලබා ගත යුතුය.
    5. අවසන් කාලපරිච්ඡේදයේදී ඔබ පන්ති කාමරයෙන් බැහැරව ඉගෙනීම් කටයුතුවල යෙදුනේ නම් ඒහිම සිට ගාථා කීම කල යුතු අතර ඉන් අනතුරුව සීනුව නාද විමෙන් පසු පංති කාමරය කරා යා යුතුය.
    6. පාසල තුලදි මෙන්ම පාසලින් පිටතදි හා පොදු ස්ථානවලදි ඔබේ මෙන්ම පාසලේත් ගුරුවරුන්ගෙත් ගෞරවය රැකෙන පරිදි හැසිරිම ඔබේ වගකිමක් බව විශේෂයෙන් සිහි තබා ගත යුතුය.
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hospital Road,Mahiyanganaya

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Mahiyangana N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk