භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
        • කණිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
        • ජේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

මෙ විදුහලෙහි සමාරමභය ක්‍රි.ව. 1911 වර්ෂයෙහි වූ අතර එය මහියංගණ පූජා භූමියෙහි සථාපනය වූ අලුත් නුවර ම්ශ්‍ර පාසල නම්න් නම් දැරීය. එහිආරම්භක විදුහල්පති තුමා වන්නේ R.M. අප්පුහාමි මහතා බව කියවේ. පූජා භූමියේ සංවර්ධන අවශ්‍යතා මත විදුහලේ ගොඩනැගිලි ඉවත් කිරීම හා ඒ වෙනුවට දැනට ජාතික පාසල ස්ථාපිත භූමියේ මහියංගණ විද්‍යාලය නමින් 1934.11.1 දින මෙම විදුහල ස්ථාපිත විය. එම නව විදුහලේ විදුහල්පති වූයේ R.M. සුහනේරිස් මහතායි. තවත් එක් ගුරුවරයෙක් පමණක් විදුහලට පත් කර තිබූ අතර මුලම සිසුන් සංඛ්‍යාව 65 කි. ඉගෙනීම සදහා එක් ශාලාවක් සහ ගුරු නිවාසයකුත් සමන්විත මෙම විදුහල 1965 වර්ෂයේදි මහියංගණ මහා විදුහල ලෙස උසස් කෙරුණි. විදුහලේ සංවර්ධනය සමග පිළිවෙලින් 1985 දී මහා විදුහලක් ලෙසත් 1990 දී ජාතික පාසලත් ලෙස උසස් කෙරුණි...  

 

ආරම්භ කළ වර්ෂය

1911

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

65

මුල් ගුරුතුමාගේ නම

ආර්.එම්. අප්පුහාමි මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මහියංගණ ජාතික පාසල

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මහියංගණ රජමහා විහාර භූමිය

Mahiyangana N.S.

මහියංගන ජාතික පාසල

මහියංගනය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hospital Road,Mahiyanganaya

: (+94)123456123

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Mahiyangana N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk